http://www.kalaya.org/files/Makswadaye_Daridrathaw
මීට බොහෝ කලකට පෙරම මාක්ස්වාදය අසාර්ථක බවට පත් විය.
අද මාක්ස්වාදය ක්‍රියාත්මක වෙන්නේ ලෝක අධිරාජ්‍යවාදයේ පැවැත්ම උදෙසාය, මාක්ස්වාදියා ධනවාදයේ පැවැත්ම තහවුරු කරයි, මාක්ස්වාදය සහ ධනවාදය බොහෝ විට සමානව යයි.
ඊනියා පංති විඥානය මාක්ස්වාදය තුලදීද අසාර්ථකය.
මාක්ස්වාදය සිංහල ජාතිකත්වයට එරෙහිව යයි. !!!
මාක්ස්වාදය වෙනුවට සමාජවාදයක් ගොඩ නැගිය හැක්කේ සහ වර්තමානයේ ගොඩ නැගෙන්නේ ජාතිකත්වයෙනි.!
මේ ආදී බොහෝ දෑ පිළිබඳව දැණුමක් අපි ප්‍රිය කරන ජාතිකත්ව පදනමේ සිට ඉගෙනිය හැකි අත් පොතකි. සෑම ජාතිහිතෛශියෙක්ම මෙය කියවා ජෙප්පන්, දීනබාහු(ටැබූසබ්ජෙක්ට්ස්) වැනි විජාතිකයන්ට එරෙහිව තම මතවාදී අවි ගබඩාව පුරවා ගත යුතුය.
මාක්ස්වාදියො තමයි අධිරාජ්යවාදයේ මතවාදී ගෝලබාලයො. මුන් අපි සේරම අන්ද කරනව මාක්ස්වාදී බොරු වලින්.
ReplyDeleteමාක්ස්වාදයේ දරිද්‍රතාවක් නැත. මාක්ස්වාදය බටහිර රටවලට අනෙක් රටවල් සූරා කෑමට අවශ්‍ය පදනම සකස් කිරීම දිගටම කරගෙන යනවා.
ReplyDelete